පාසල් අවදිය
ඇත්තටම කිව්වොත් පාසල් ජිවිතය කියන්නෙ ජිව්තයෙ
සුන්දරම අවදිය කිව්වොත් නිවැරදි...
ඒ පාසල්
ජිව්තය තුල අපි කරපු කියපු දෙවල් එකින් එක මතක් කලොත් සුන්දර මතකයන් ගොඩක්
එහි රැදිල තියෙනවා ඒ වගෙම ඒ කාලෙ
කරපු හැම දග වැඩක්ම වගෙ ඒ මතකයන් අතුලෙ තියෙනවා.... විටක මට හිතෙනවා ආපහු
ඉස්කෝලෙ යන්න තියෙනවා නම් කියල.. ඒත් දැන් ආපහු ඉස්කොලෙ යන්න බැහැ... මොකද
අපි ඉස්කොලෙ ගිය කාලය දැන් ඉවර වෙලා... එහෙම හිතෙනකොටත් මේ පුංචි හිතට කොහේදො ඉදලා
පුංචි දුකක් මේ ඇස් වලට කදුළු ටිකක් උනන්න
ගත්තා...
පාසල් අවදිය
ගත්තොත් අපිට පාසල් අවදිය තුල අමතක කල නොහැකි චරිත කිහිපයක් ඉන්නවා ඒ අපිට අපේ
පාසල් ජිවිතය තුල හමුවෙච්ච ගුරුවරුඒ වගේම යහළුවො…ගුරුවරු ගත්තොත් අපිට ජිවිතයේ
ගොඩක් හරි වැරදි කියලා දිලා අපිව යහමගට ගත්ත දෙවිවරු කොට්ඨාශයක්... යහළුවො
කිව්වොත් අත්තටම පිස්සු කෙලපු පිස්සො ගොඩක්...
මෙහෙම පාසල්
අවදිය ගැන මතක් වෙනකොට මගේ හිතට පොඩි දෙයක් මතක් වුණා ඒ මගේ යලුවෙක් මට කියපු
කතාවක්..... ඒ තමයි අර
පිස්සො ගොඩක් එක්ක කරපු පොඩි පිස්සු වැඩ ටිකක් ගැන අපිත් එක්ක හිටපු එක
පිස්සියෙක්ට පහළ වුන අදහස් ටිකක්....
පැමිණි විටදි
මා පෙර දින පන්තියට
හමුවුනි
පන්තියේ කවිකාරයකු මට
මේ කවියා හා
මාගේ මිතුදමට
අවසර මිතුර
පබදින්නට කවි මෙමට
පන්තිය නිමා
වී බසයට යනෙන මඟ
එක් වී මිතුරු කැල හා අපි කරපු රඟ
මතකයට නැගෙන
විට කල කී දෑහි වග
දෑසට කදුළු
නැගෙනවා මිතුරු සග
මතකද මචං අපි
සෙට් එක මල් පාරේ
තරඟෙට මරා
ගත්තා පොඩි උන් වාගේ
පරසතු ලියන්
එනතුරු ඒ අපෙ පාරේ
ඇත්තට කාපු
කට්ටක් අනෙ ඒ කාලේ
සමරු පොතේ
පිටු අතරේ සැඟවිලා
අපෙ මිතුදම
මෙතනින් නෑ නිමවිලා
පැතු පැතුමන්
නිසි අයුරින් ඉටු වෙලා
යලි මුණ
ගැහෙමු සරසවියේ සෑමදා
සුබ පැතුම්... බ්ලොග් අවකාශයට පිළිගන්නවා සාදරයෙන්...
ReplyDelete